අප යුද්ධය දිනුවෙමු !


අපේ පවුලේ එකෙක් කොටුවේදි බැටන් පොලු පාර කන තුරු,වැලිවේරියේදි අපේම සහෝදරයෙක් වෙඩි කා මිය යන තුරු,අපේම ඉඩකඩම් බලහත්කාරයෙන් පැහැරගෙන මහ පාරට දමන තුරු,අවසානයේ ලෝකයේ ඉදිරියේ අපි සියල්ලන් අන්ත හිඟන්නන් වනතුරු අප මහින්දට ඡන්දය දිය යුතුය...ඒ මතුද නොව කාපට් ගැන බිල්ඩින් ගැන උදම් ඇනිය යුතුය,,,,,..මන්ද අප යුද්ධය දිනා ඇති බැවිනි.. !


Janith Wimukthike@The Voice

Comments

  1. අදයි මේ පැත්තට අාවේ............................ දිගට ම ඒන්නම්............

    ReplyDelete
    Replies
    1. එල.
      ඒ වගේම සමූහයටත් එකතු වෙන්න
      https://www.facebook.com/groups/thevoicesrilanka/

      Delete

Post a Comment

Popular posts from this blog

කර ගැට

මහින්දට ඡන්දය නො දිය යුත්තේ ඇයි..???

ජනාධිපතිතුමා තිරුපති කෝවිලට ගියේ රනිල් දුන්නු ලණුවක් කාලා!